web analytics

Category: Literature/Arts

මුණගැසීම

අරුණෝදයකදී, හිම මිදුණු මිටියාවතක් හරහා අපි අස්රියක ගමන් කරමින් සිටියෙමු අඳුර මැදින් ආලෝකය නැඟුණේ රත් පියාපතක් මෙනි හදිසියේම, පාර හරහා හාවකු දිව ගිය විට ඔබ අත දිගු කර එය පෙන්වීය ඒ බොහෝ කලකට පෙරදීයි දැන් ඒ හාවාත්,ඒ දසුන පෙන්වූ මිනිසාත්, ජීවතුන් අතර නොමැත...

සුපුරුදු සෙනෙහසින් නැවතත්….

  📞  හලෝ ...     ආ ඉතින් කොහොමද සැප සනීප .. මොකද සද්දයක් වත් නැත්තේ කියලා     බැලුවා ...    මොකෝ බ්ලොග් එකට උනේ කාලෙකින් ලියලා නෑ නේද?    ආ... අනේ බොහොම ස්තුතියි කතා කලාට. ඔව් ඉතින් ආයෙම ...

බන්දුල අයියාට ටොරොන්ටෝවේදී පිදුනු මල් පොකුර " ආදරණීය සැඳෑවක්"

බන්දුල ජයන්ත කුරුවිට ආරච්චි කියල කියන්නේ ටොරොන්ටෝ නගරය ආශ්‍රිත ශ්‍රී ලාංකික සිංහල ප්‍රජාවේ සංස්කෘතික කටයුතුවලදී නැතුවම බැරි කෙනෙක්.  " බන්දුල අයියා"  කියලා අපි ආදරේට කියන ඔහු  පන්සලක වැඩක් තිබුනත්, ප්‍රසංගයක, උත්සවයක වැඩක් තිබ්බත්, ...

ලස්සන logic ගැටළුවක්

මෙන්න ලස්සන logic ගැටළුවක් ගැටළුව:ඔයා ඉස්සරහ 3 switches තියෙනවා. ඒ තුනෙන් එකක් උඩ මහලේ කාමරයක තියෙන bulb එකක් on කරනවා. අනික් දෙක කිසිම දෙයක් කරන්නේ නෑ.Rules:ඔයාට switches on/off කරන්න පුළුවන් ඕන තරම්ඒත් උඩ මහලට එක පාරක් විතරක් යන්න පුළුවන්Bulb එක පහළින් පෙන්නේ නෑඋඩ මහලට ගිහින් බලලා විතරයි ඕන - switches තවත් මාරු කරන්න බෑකොයි switch එකද bulb