දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අයට ඔබට කළ හැකි දේ – කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික එකමුතුවේ උත්සාහය
4 months ago
Literature/Arts

දිට්වා සුළි කුණාටුව කියන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වභාවික විපත. ඉන් ලංකාවේ ප්‍රදේශ රැසක මිලියන ගණනාවක පිරිසකට බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. මේ විශේෂ වැඩසටහන ඒ වෙනුවෙන්.සාමාන්‍යයෙන් රූපණ කණඩායමේ අපි අපේ සුපුරුදු වැඩසටහනගේන්නෙ ...


