web analytics

Category: Literature/Arts

අත්තම්මා (ශනිදා දහයට)

 අත්තම්මා දරුකැල වදා සෙනෙහස කැටි කර       ළයටකිරි කර පොවා රුහිරය උන්  සැම      දෙනටඇති දැඩි කරන්නට විඳි නෙක දුක     ගැහැටසිහිවන විට උනයි තුටු කඳුළැලි         නෙතට...

හතලිහේදී… විසිහත්වෙනි කොටස

හැබැයි මම නං එයාගෙ මනෝකාය මගේ ළඟට ගෙන්න ගත්තා...අපරාදේ කියන්න බෑ, ඒ මනෝකාය මට ඕනි විදියට- මගේ හිතේ හැටියට මාව සංසිඳුවලයි ආපහු ගියේ! ඔයා එනකොට හොඳ ෆොටෝ තියෙන සඟරාවල් දෙක-තුනක් ගේන්න පුළුවන්ද?‘මං වගේ චපල හෝන්තුවක්!’ පහුවදා මට හිතුණා. ඒ නයනානන්ද එවා තිබු...

කල්පනා ලෝකෙක දිග රස්තියාදුවක් ගහන්න…

    වෙලාව හවස හයට කිට්ටුයි. මම ඉන්නෙ කල්පිටියෙ - ඈත උච්චමුණි තුඩ තෙක් විහිදෙන පටු වැලි තීරුව දිගේ ඔහේ ඇවිදින අතරෙ.. මගේ දකුණු පැත්තෙන් ඉතාම සංවේදී කඩොලාන පරිසර පද්ධතියකට ජීවය පොවමින් කල්පිටිය කලපුව විහිදිලා තිබුණු අතරෙ වම් පැත්තෙන් කෙළවර...

මිස්ටර් පෝක්

මිස්ටර් පෝක් කියන්නේ මම දන්නා අඳුනන ඌරෙක්. එයා මගේ මිතුරියක් වන සැලීගේ සුරතලා. සැලී උද්‍යාන නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම එයාට තියෙනවා ගෙවතු නඩත්තු ව්‍යාපාරයක්. තමන්ගේ ගෙවත්තේ කැලෑව වැවිලා නම් සැලීගේ ආයතනයට කිව්වාම එයාලා ඇවිත් ඒක ලස්සන කරලා දෙනවා. ...

මැණිකේ සඳවත

සුළගේ කෙහෙරැලි දානා,     නැළවිල්ලක්දැකලා හදවත පානා,        කැළබිල්ලක්දසතේ සිතිවිලි ධාරා,           විසිරිල්ලක්නොමැතේ මට නම් ආයේ,  සැනසිල්ලක්මැණිකේ සඳවත කිම්දෝ,  ලතැවෙන්නේසදලා අත...