Category: Literature/Arts
දිනක් එක් තරුණ භික්ෂුවක් තම ඇදුරුතුමන් පසු පස ගමන් ගනිමින් සිටියේ ය. ඔහුගේ මනස පසුතැවිල්ලෙන් බරවී තිබුණි. දිගු නිහැඬියාවකට පසු ඔහු මෙසේ ඇසුවේ ය. "ඇදුරුතුමනි, මට දුකෙන් මිදෙන්න බැරි ඇයි? මම කොහේ ගියත්, කොයිතරම් උත්සාහ කළත් දුක්වේදනාවනුත් කාංසාවත් ම...
පිටතින් ඇසුණු අශ්ව හේෂාරාවය හැඳිනූ ගුලේරි නිවසින් පිටතට දිව්වාය. එහි සිටියේ තම පියාගේ ගම්මානයෙන් පැමිණි වෙළඹයි. ඈ ආදරයෙන් උගේ ගෙල වැළඳගත්තේ ඒ තම මහගෙදර දොරටුවයැයි සලකමින් මෙනි.ගුලේරි ගේ දෙමාපියන් වාසය කළේ චම්බා නම් ගම්මානයෙහි ය. උස් බිමක වූ ඇගේ ...
(cartoon movement වෙතින්)සාමි මන්ත්‍රී මණ්ඩලය, 1920 ජනවාරි 25වන දින - අධ්‍යාපන පනතෙහි පාසැල්වල ජ්‍යාමිතිය ඉගැන්වීමට අදාළ 52000 වැනි වගන්තිය සලකාබැලීම සඳහා සාමි මන්ත්‍රී …
කෘතීම බුද්ධියට කල හැකි දේ වගේම අනාගතයේදී ගැටළුකාරී විය හැකි දේ ගැන මේ වනවිට කතිකාවතක් නිර්මාණය වෙමින් පවතිනවා . ඒ කෙසේ වෙතත් පහුගිය දවසක මුහුණු පොතේ දුටු මේ විස්තර සටහන් දැක්කාම බෙදා ගන්නට හිතුනා. ඉස්සර පුවත්පත් වලින් කපා ගත් කොටස් විස්තර පොත්වල අලවා හ...
"පණ ඇද ඇද හිටපු මැෂින් එකට සමුදීලා, Hard Drive එකේ තියෙන වටිනා කියන දේවල් ටික අලුත් එකට transfer කරන කොට හම්බුනු අවුරුදු හතරක් විතර පරණ මෙමරියක්. මං හිතන්නේ මං මේක ඉවර කරලා නැහැ.. නැත්තන් මට ඉවර කරන්න වෙලා නැහැ. ඊට පස්සේ මං ඇන්දෙත් නැහැ.ඔය පහල තිය...