අපේ කාලේ සිනමාකාරයෙක් වෙච්ච ටැරන්ටිනෝ මහත්මයා මෑතක දී කියපු එක්තරා කට කැඩිච්ච කතාවක් හින්දා මේ සයිබර් අවකාශේ සිනමා සංවාද ඇතුළේ කතාවට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා. ඒ මහත්මයා ඒ කතාව කියලා තිබුණේ නැගී එන ඇමරිකානු නළුවෙක් වෙච්ච පෝල් ඩේනෝ සම්බන්ධයෙන්...
“මල්ලා, ඔයා දන්නවද... මම මේ මැගසින්ස් ගත්තේ හෝමෝසෙක්ෂුවල් යාළුවෙකුට... I am having an affair with him!” මම එක එල්ලේම කියාගෙන ගියා. ස්ටියරින් වීල් එක හසුරවමින්, පාර දිහාවට අවධානය යොමු කරගෙන හිටි මල්ලියා මගේ කීමට ප්‍රතිචාර දැක්වුවෙත් එක වචනෙකින්. මගේ පැත...
මකරෙක් වුණත් පොතක් පතක් කියෝගෙන ඉන්ඩෝන! 😎watercolour pencil art
පළමුව දුටු දිනේම දුරතියාමහද තුළ බැඳි සෙනේට ඉඟි කලාමමගෙ සිත දිව ගියේම ඔබ සොයාමනැත අහවර උනේම නෙතු කෙවීමගෙන මගෙ හද කොහේට පියැඹුවේදයලි නොම එයි කියාම &nb...
ලෝකයේ ගල් අඟුරු බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කළ කාලයේදී පතල් කර්මාන්තය ප්‍රමුඛ ව්‍යාපාරයක් වූ බව ඉතිහාසයේ සඳහන්. නෝවා ස්කොෂියා පළාත කැනඩාවේ ගල් අඟුරු බහුල කලාපයක්. එහි වසා දැමුණු ගල් අඟුරු පතල් රැසක් තිබෙනවා. ඒවා අතුරින් ස්ප්‍රින්හිල්...