web analytics

Category: Literature/Arts

වෙනස ……

තහනම් තැන්වල ගෙවල් හැදූ අයට පගාව අරගෙන අනුමත කල අයට සුනාමිය වගේම සොබාදහම දීලා සැරම සැර  ටොක්කක් පරම්පරාවටත් එක්කම ......ජරාව කාලා මන්දිර හැදූ අයට මහන්සි වෙලා වැඩ කළ අයගෙන් යැපීලාපෙන්නාගෙන හිටි අයට වෙනසක් නැතුව&nb...

සිහින අතර රැඳී ඉමු (ශනිදා දහයට)

 සිහින අතර රැඳී  ඉමු දුවන පනින දඟේ  දුක            දුරලාසිතට දැනුන සුවේ නැත        මැකිලාසිසිල ගෙනෙන දොලේ සිරි      විඳලාගෙවපු ලපටි වියේ මන        ...

‘සෙක්ස්‘ එපා වුණු විස්මිත පරපෝෂිතයා

පරපෝෂිතයන් යනු තවත් ජීවියකු මත හෝ ජීවියකු තුළ ජීවත් වෙමින්, එම ජීවියාගෙන් තමන්ට අවශ්‍ය ආහාර සහ නවාතැන් ලබාගන්නා සත්ව හෝ ශාක කාණ්ඩයකි. මෙහිදී පරපෝෂිතයා වාසිය ලබා ගන්නා අතර, පරපෝෂිතයා ජීවත් වන අනෙක් ජීවියාට (සත්කාරකයා) හානියක් හෝ රෝගී තත්ත්වයක් ඇති වේ.&n...

හිසරදයක් වුණු ඥාන දත ගැන ඔබ නොදත් දේ

දත් යනු ආහාර හැපීමට පමණක් ඇති දෙයක් නොවෙයි. කුඩා කාලයේ හරිහැටි අවබෝධයක් නැති වුණත්, දත් මැද පිරිසුදුව තබා ගැනීමට අප කම්මැලි වුණත්, ස්ථිර දත් මතුවුණු දා පටන් මියයන තුරු ම අප ඒවා අපේ දෑස් මෙන් රැක බලා ගැනීම කළ යුතුමය. ප්‍රධාන වශයෙන් දත් ආහාර ජීර්ණයේදී වැ...