Category: Literature/Arts
අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින් ජීවත් වුවද බොහෝ ඈත අතීතයේ උන් කැලෑවේ ජීවත්වන අන් සතුන් මෙන්ම කැලෑ දිවියක් ගතකළ බව විද්‍යාඥයෝ කියති. ඒ පිළිබඳව විවාදයක් නැත...
දුක සැප එකට බෙදාගෙන වේලක් හැර වේලක් කාල හරි, අපි අපේ ම ලෝකෙකට යමු කියලා එදා හිතට දැනුන මොකද්දෝ හැඟීමක් නිසා, අපි දෙන්නාම ගෙවල් වලටත් හොර රහසේම එක්තැන් වුනාට, ඒ ජිවිතේ හිතන තරම් ලේසි නෑ කියල අපි දෙන්නාටම දැනෙද්දී, ආපස්සට හැරෙන්න පුළුවන් තැනක නෙමෙයි අපි ...
දරුවෙකු අපේක්ෂාවෙන් සිටි බිරිඳ තම සැමියාගෙන් මෙසේ ඇසුවා ය. "ඔයා බලාපොරොත්තු වෙන්නෙ කාවද? පිරිමි ළමයෙක් ද නැත්නම් ගෑනු ළමයෙක් ව ද?"සැමියා මෙසේ පිළිතුරු දුන්නේ ය. "පිරිමි ළමයෙක් නම්, මම එයාට ගණිතය උගන්වනවා, අපි එකතු වෙලා වැඩ කරයි, මං එයාට මාළු අල්ලන්න කි...
ශ්‍රී ලංකාවෙන් මෙෙතක් හමු වී ඇති විශාලතම නිල්මිණ දැන් ලෝකයට ඉදිරිපත් කර ඇති බව පසුගියදා එංගලන්තයේ ඩේලිමේල් පුවත්පත ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කළේය. ඉතාමත් දුර්ලභ ගණයේ ‘දම්පැහැති තරකා නිල්මිණ‘(Purple Star Sapphire) ක් වන එය ‘පිවිතුරු බිමේ විසිතුරු තර...
ඔබගේ දයාබර හඬ මට දැනුදු ඇසේසිය පශ්චාද් උපාධිය ලබා ගැනීමෙන් පසු දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීම ලද ගඟුල් සමරනායක වර්ෂයේ සමාරම්භක දිනය වන අද සරසවි බිමට පැමිණියේ එහි පැවති ආගමික කටයුතු පූර්වක චාම් නිල උත්සවයට සහභාගී වීම සඳහා ය. ඔහුට ...