web analytics

Category: Literature/Arts

ජෝජ් සහ රංජි

මගේ ඥාති සොයුරු ජෝජ්, නැවත වතාවක් අසල්වැසි නගරයේ මානසික රෝහලින් පැන ගොස් ඇතැයි මට ආරංචි වූ විට වැඩි කල් නොගොස් ඔහු මගේ දොරකඩ පෙනී සිටිනු ඇති බව මම දැන සිටියෙමි. සාමාන්‍යයෙන් මෙය සිදු වූයේ ක්‍රිකට් සමය ඇරඹීමත් සමඟ ය. ‘ප්‍රශ්නයක් නැහැ,’ මම කල්පනා කළෙමි...

අඹන්පොළ රාළගෙ අපූරු සාක්කිය – උපුටාගැනීමකි

පින්තූරය ඇන්දෙ - ChatGPTඅදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ  රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ  කවි පංතියක් මේ. මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ  භාවිත වුණ...

හිතේ දුකට එතකොට කවි ලියැවෙනවා 4

මම බොහොම අමාරුවෙන් ජිවිතේ දිනාගන්න ​ඇප කැප වෙලා වැඩ කරපු කෙනෙක්. මට අද වගේ මතකයි මම පුංචි කාලෙම මගේ තාත්තා අපිව දාල ගිය දවසේ අපේ අම්මා මාවයි මගේ මල්ලිවයි තුරුළු කරගෙන විලාප තිය තිය හඬපු හැටි. එතකොට මට යාන්තම් අවුරුදු දහය පිරුනා විතරයි. මල්ලි නම් අ...

හතලිහේදී… තිස්දෙවෙනි කොටස

ඒ ශෘංගාරාත්මක සංවාදය එතනින් නැවැත්තුවා වුණාට ප්‍රසාද් නෙවෙයි පසුබැස්සේ. එයාත් බස් එකට නැංගා. මට නිච්චි නැතිවයි හිටියෙ වෙනදට වැඩිය රෑ වෙලා විත්තියත්, ඒ නිසා බස් එකේ ඉන්න කට්ටිය අඩු විත්තියත්. කලින් දවසේ වගේ එදාත් ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුව ග...

මෑතකදී බැලූ ශ්‍රී ලාංකික යූ ටියුබ් වැඩසටහන් කිහිපයක්

 කෘතීම බුද්ධිය ලෝකයේ වත්මන් බල අර්බුදය  ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ලෝක දේශපාලනය සහ කෘතීම බුද්ධිය මේ වනවිට ලෝකය පුරා විශාල කතිකාවතක් නිර්මාණය කර තිබෙනවා. මේ වැඩසටහන ඒවා අතර සහ සම්බන්ධය සවිස්තරාත්මකව පෙන්වා දෙන සිංහල බසින් කෙරුනු අගනා වි...