web analytics

Category: Literature/Arts

ටෙලිෆෝන් මතක

පහුගිය දවසක අපේ පුතාත්, ලොකු අක්කාගේ පුතාලත් ඇතුළු තරුණ ළමයි කීපදෙනෙක් එක්ක කතාබහක ඉන්දැද්දී 'ටෙලිෆෝන්' ගැන මාතෘකාව ආවා. මේ ළමයි නම් හොඳටම දැනගෙන හිටියේ මොබයිල් ෆෝන්ස් ගැන විතරයි. ලෑන්ඩ් ෆෝන්ස් වුණත් එයාලා දැනගෙන හිටියේ බොත්තම් ඔබන, ස්පීකර් දාන්න පුළ...

කෘත්‍රිම බුද්ධිය අපේ බුද්ධිය අනතුරේ දමයි ද?

සාමාන්‍යයෙන් යන්ත්‍රයකට හෝ පරිගණකයකට හෝ හැකි වෙන්නේ, අප දෙන නියෝග ඒ විදියටම ක්‍රියාත්මක කිරීම පමණයි. AI (කෘත්‍රිම බුද්ධිය) යනු මිනිස් මොළය වැඩ කරන විදිය අනුකරණය කරමින්, තමන්ට ලැබෙන දත්ත ඇසුරෙන් ස්වාධීනව (තනිවම) සිතන්න, තීරණ ගන්න සහ අලුත් දේවල් ඉගෙන ගැන...

සුදු නංගිගේ හිනාවයි අගේ

 හෙන්දිරික්ක මල් පිපිච්ච , පාට වැටුණු තරු දිලිච්ච සඳ රැස් පිරි ගුරු පාර දිගේ ගවුම පුරා මල් හැලිච්ච , හිනා හඩින් මුව පිරිච්ච සුදු නංගිගේ හිනාවයි අගේ රෑ හීනෙන් මට පෙනිච්ච , මගෙම ව‍ගේ මට දැනිච්ච විදුලි කොටන නෙත් යුවල ඇගේ&nbsp...

හතලිහේදී… තිස්තුන්වෙනි කොටස

“චූටි නංගි, ඔය ඇති... අම්මත් කට වහගත්ත නං ඉවරයිනෙ අම්මේ. මම දීපාල්වත් අල්ලාගෙන හෙට අනිද්දා දවසක නත්තල් ගහයි ගෙදරයි සරසලා දෙන්නං...” අහා! Now you are talking!ඒ රණ්ඩුව එතැනින්ම ඉවර වුණා. අපේ ගෙදර නං ඇතිවෙන හුඟක් රණ්ඩු-දබර ලේසියෙන්ම විසඳා ගන්න පුළුවන් කා...

අනිච්චේ දුක්ඛේ!

 මොනවා . . . ? ඉර හැරෙන්නත් ළං වෙලා වගෙයි! දන්නෙම නැතිව හෝරා දෙක තුනක් විතර ඇවිත් තියෙනවා. හැබෑටම දැන් නම් බත් බුසලක් කන්න බඩගිනියි. හොඳ හෝටලේකට ගිහින් පානුයි පරිප්පුයි ටිකක් කාලා සප්පායම් වෙන්න ඕන . . .!ඉතිරි ටික...