Category: Literature/Arts
මෙලොව කවර මවකට හෝ පියකුට වුව සිදු විය හැකි ලොකුම ඛේදවාචකය තමන්ගේ දරුවකු අහිමි වීම බවට විවාදයක් නැත. එය ඔවුන්ගේ මනසට කිසි දින සුව නොවන තුවාලයකි. ඉසබෙල් අයියන්දේ විසින් රචිත ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ නම් පොතට පදනම් වන්නේ දශක කිහිපයක් ඔස්සේ මෙලෙස එකිනෙකා...
ප්‍රංශ සංචාරයක මතක විවිධ චිත්‍රපට වලින්, පොතපතින් දැනගෙන තිබුනු ප්‍රේමවන්තයින්ගේ නගරයේ අයිපල් කුළුණ ඉදිරියේ සේයාරුවක් ගන්න කාලෙක ඉදන්ම මගේ ආසාවක් තිබුනා. මේ අයිපල් කුළුණට ගිය චාරිකාවේ මතක සටහනක්. යුරෝපයේම දේශපාලන දිශානතිය වෙනස් කළ ප්‍ර...
එකෝමත් එක කාලෙක...ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්. රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප...
එතකොටයි බන්ටි මෙහෙම කියමින් කතාවට මුල පිරුවේ. “නිමල්... උඹ කැමතිද මම උ..ඹේ උඹේ...” පුරුෂ ලිංගයක් හිමි ඔබට සොබා දහමෙන් වෛද්‍ය පරීක්ෂණයක්...ආන්න එතැනිනුයි මං පහුගිය කොටස අවසාන කෙරුවේ. ඒ නිදිගෙ පංච තන්තරේ දිගටම කියවන ආදරණීය රසික-රසිකාවියන් කුතුහලයෙන් බැඳ...
පෑව සිනා හීන වගේයාය දිගේගාට එනා නෑන මගේනෑනෙ මෙදා කෝල වෙවී මාගෙ දිහාපෑව සිනාතාම මැවේචාටු කතා කීව ගොතා යාය පුරාතාම ඇසේ බාලෙ දෙඩූ ප්‍රේම කතා මාගෙ හිතේ තාම තියේ හේනෙ පැලේමූණ බලාකීව කතාහීන වගේදීග ...