web analytics

Category: Literature/Arts

නොනිමි නරි කතා

ඉතින් ඒ නරියා මොන වගේද?සුරංගනා කතාවක, රහස් ආයිත්තම් ඇඟ ලූ කුමාරයෙක් වගේ ඌ මොනවාද හොයමින් හිටියේ?තරු අතරින් තණබිමට වැටුණු හාවෙක්ව ඌ හැඩට කොණ්ඩය පීරලා කුමාරයෙක් වගේ ඔටුන්නක් හිසලා හිටියාද?නෑ, ඌ රළුයි, උරුලෑ ගඳකුත් තිබුණා, හැබැයි හරිම ලස්සනයි අපිට ලස්සන...

ඒ මහා ගුවන් අනතුර

පහුගිය දෙසැම්බර් නිවාඩුව පුතාට කදිම අත්දැකීමක් කරන්න මට උවමනා වුණා. ශිෂ්‍යත්ව විභාගය ඉවර වුණ ගමන් ම එළඹුනු ඒ නිවාඩුවේ මෙතෙක් තිබුණු පන්ති, පාඩම් කිරීම් ආදී කටයුතුවලින් මිදිලා ලැබුණු නිවාඩුව නිසා.නමුත් මට නිවාඩු තිබුණෙ නෑනෙ. මට වැඩ තිබුණා. ලංකාවෙ ලස්සන ...

හතලිහේදී… තිස්පස්වෙනි කොටස

දැන් නත්තල් පාටියේ තිබ්බ නිඳිමත රාජකාරි ගතිය අතුරුදහන් වෙලා. කතාබතා හිනා සද්ද පිරීතිරී යමින්... ඒකෙත් හැටි!නටන අතරෙම වතාවක්- දෙකක් අමන් මටත් නටන්න එන්නැයි කිව්වත් මං ගියේ නෑ. අමන් මට ආරාධනා කරන වෙලාවේ මගේ ඇස් නිකංම දිව්වේ ප්‍රසාද්ගෙ දිහාවට. එයාගේ මුහුණ...

ලෝක ඉතිහාසය අලුත් කරන විස්මිත සොයා ගැනීමක් ඇමරිකාවෙන්!

මානව ඉතිහාසය අලුතින් ලියැවෙන සොයා ගැනීමක් කරන්නට ඇමරිකන් විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. මේ විස්මිත පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන ඇත්තේ ඔරෙගන් ප්‍රාන්තයේ ගල් ගුහාවකිනුයි. ඒ මෙතෙක් සොයා ගෙන ඇති පැරණි ම ඇඳුම්වල ශේෂයන් වන අතර ඒවා අවසාන හිම යුගයේ අවසානයට අයත...

රජවරු අනාගත්ත හැටි!

 අනාගැනිල්ල රජවරුන්ට අළුත් දෙයක් නෙවෙයි කියලා අපි දන්නවනේ. ඒත් ඒක මේ විදියට සිනාවක් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන් අය හරි අඩුයි. එහෙම නිර්මාණකරුවෙක් තමයි ඇස්. ඒ. දිසානායක. බූ බබා, යෝධයා, පඬිතුමා වගේ කතා කියවන්න වාසනාව තිබුන අයට එස්. ඒ. දිසානායක කියන්නේ කව...