Category: Entertainment
දුශේනි සිල්වා ප්‍රධාන රංගනයෙන් එක්වන “හෙලෝ සොෆී” නැමැති අලුත්ම හාස්‍ය සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා. දුශේනි සමඟින් කෞෂල්‍යා
ලාංකේය වාණිජ සිනමාවේ ජනකාන්ත නිර්මාණ රැසක් ඔබ වෙත ගෙනා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන, ‘සූරිය සුළඟ’ සිනමාපටය නුදුරේදීම තිරගත කිරීමට නියමිතයි.
කෝටි 25කට අධික බොක්ස් ඔෆිස් වාර්තාවක් සමඟින් ‘ධර්මයුද්ධය 2’ දිවයින පුරා සිනමා හල්වල අති සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා. මෙරට ආදායම්
ඔබේ නවතම සිනමාපටය, “රිටිගල ජයසේන සහ සැඟවුනු නගරය” ගැන මේ වනවිටත් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වෙලා. මොකක්ද මේ
මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු වන ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, හේමාල් රණසිංහ රංගනයෙන් එක්වන, “රිටිගල ජයසේන සහ සැඟවුනු නගරය” නවතම චිත්‍රපටයේ නිල