Category: Literature/Arts
පහත දැක්වෙන්නේ ඉරානයේ ඉපිද, දකුණු රොඩේෂියාවේ (දැන් සිමිබාබ්වේ) හැදීවැඩී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස සාහිත්‍යය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ඩෝරිස් ලෙසිං(1919-2013) ලේඛිකාවගේ The Prisons We Choose to Live Inside නම් කෘතියේ පළමු පරිචිඡේදයේ පරිවර්...
මම ගූගල් සිතියම උපදෙස් දෙන විදිහට කැලිපෝනියාවේ එක අධිවේගී පාරකින් වාහනේ හරවලා තවත් පාරවල් කීපයක් දිගේ ගිහින් පැසිෆික් සාගරය මායිමින් යන අධිවේගී මාර්ගයට හැරෙව්වා ඒ කාලේ අපි හරි උනන්දුවෙන් බැලූ ඇමරිකන් මාලා නාටක චිත්‍රපට වලට පාදක වුණු මලීබූ ව...
පැයට සැතපුම් 350ක වේගයෙන් වෙන්නෝනි... මිනිස් මොළය ඇතුළේ පණිවිඩ ගමන් කරන උපරිම වේගය ඒකයි කියලනෙ කියන්නේ. ආසන්න වශයෙන් රාත්තල් හයක බරකින් යුතු මස්තිෂ්කය ඒ මොහොතේදී නොපමාවම අවසන් තීරණය ගත්තේය. ‘තමුසෙ ආයිත් England යනවා.’ඒ වේගයෙන්ද, නැත්තං ඊට වැඩි වේගයකින...