web analytics

Category: Literature/Arts

එකම මන්දාකිණියක, වෙන වෙනම තරු දෙකක…

 "එකම මන්දාකිණියකවෙන වෙනම තරු දෙකක.."මතක හැටියට නම්එහෙමයි උන්නෙ නුඹ - මං..වැඩිපුර කතා බස්..ඒ වුණත් හදවතින් දෙඩුවේවචන අතරේ - හිස්තැන්..සඳට නතු වුන රැයක,තරු..! සඳට අවනත නැති තැන්..රැය - අහස - සඳ - තරුනිහඬවම හිඳිමින්නිතර ඇවිලෙන උන්...ඇත්තටම අපි....

ඉන්ෂූරන්ස් කඩේක මරණයක්

දෙසැ. 4 වෙනිදා , නිව්‍ යෝක්,  මෑන්හැටන් හී හිල්ටන්-මිඩ්ල් ටවුන් හෝටලය වෙත  බ්‍රයන් තොම්සන් නැමැත්තෙක්  පා ගමනින් යමින් සිටියා. ඔහු කුප්‍රකට යුනයිටඩ් හෙල්ත්-කෙයාර් සමාගමේ ඉන්ෂූරන්ස් අංශ ප්‍රධානියා. දැනටමත් නඩු කීපයක පැටලැවී ඇති,  යුනයිටඩ්ට හෙල්ත් මිලියන...

හතලිහේදී… දෙවෙනි කොටස

ඇලන් ටියුරින්ටත් බැස්ටිය දුන්නෙ එංගලන්තෙ නේද?බකමූණු කතා බ්ලොගයේ රචක බස්සා මහත්තයා පසුගිය පෝස්ටුවට comment එකක් එවමින් එලෙස විමසා තිබිණි. ප්‍රශ්නයේ තියෙන ‘සමලිංගික අයියා’ වචන දෙක බැලූ බැල්මටම නං පෙනෙන්නේ අහිංසක පාටටය.ඒ post එකට පළමු කමෙන්ටුව එවා ත...

AliExpress හරහා ආ චීන ප්‍රඥාව

නමියා කිව්වා ගත්ත AliExpress බඩු ගැන පෝස්ට් එකක් දාන්න කියලා. හාඩ්-කෝර් බුරුස් ලී රසිකයෙක් වෙච්ච නමියා, කියන්නෙ බෲස් ලී වීදී සටන්කරුවෙක් වඩා දාර්ශණිකයෙක් කියලයි. මට ඒ දාර්ශණික කෑල්ල ගැන තිබුණ සැකය අද දුරුවුනා....

The Count of Monte Cristo (2024)

ඔබ ඕනෑම වෙලාවක එන්නමා සිටින්නේ සංතෝෂ විල අසලඋසම උස ගසකයි !මා මේ කවිය ලියන්නේකිසිදු වේදනාවකින් තොරවයි !...ගම් දනවු වලින් ඈතටඋසගසක වෙසෙනරෞද්‍ර ගිජු ලිහිණියකු ගැන පුවතක්නුදුරේදීම ඔබට සැලවෙයිනමුත් විස්වාස කරන්න !මා සිටින්නේ සංතෝෂ විල අසලඋසම උස ගසකයි !..202...