web analytics

Category: Literature/Arts

හතලිහේදී… සිව්වෙනි කොටස

‘මා සම්බන්ධයෙන් ගත් කල ‘ප්‍රේමය රාගයෙන් සපිරි එකකි. අනුරාගයෙන් පිරුණු එකකි.’ ඉදින් කෙසේ නම් මගේ ඒ ප්‍රේමය පාරිශුද්ධ වූවකි; සුරම්‍ය වූවකි යැයි කියන්නද? මා සම්බන්ධයෙන් නම් සුපසන් ආදරය යනු විහිළුවක් නොවෙද?’ කියා විමසමිනි මා මේ පෝස්ටුවල දෙවෙනි කොටස අවසන් ක...

121. ගුරු දියවර නවකතාව – තිස්අටවන කොටස – සමන් චන්ද්‍ර රණසිංහ

සිය ආචාර්යවරයාගේ නිවහන ඉදිරිපස ඇති අඹ ගස යට තබා ඇති එක් අසුනක හිඳ සිටි ගඟුල් මෙදින එහි පැමිණියේ ගුරු ඇරයුමෙනි. ඒ විශේෂ සාකච්ඡාවක් සඳහා ය. මොහොතකට පසු එතැනට පැමිණෙන ආචාර්යවරයාට ගුරු බුහුමන් පිණිස අසුනින් නැඟී සිටි ගඟුල්ට යළි හිඳ ගන්නා මෙන් සංඥා කළ සහන් ...

යූ ටියුබයෙන් අපව පිස්සු වට්ටන කෞශල්‍යා සහ ප්‍රේම් එක්ක උත්තර ධ්‍රැවයට යමු

සංචාරකයින් වැඩිපුර නිතර නොයන තැන් වලට ගිහින් ඒ තැන් හරි අපූරුවට රූ ගත කරනා කෞශල්‍යා සහ ප්‍රේම් වගේම හිත් ඇදගන්නා විදිහට ඒ වැඩසටහන් ඉදිරිපත්  කරන කෞශල්‍යා ගේ එකතුවෙන් බිහිවන වීඩියෝ හරහා මේ තරුණ යුවල අපව පිස්සු වට්ටවනවා. යූ ටියුබයට  ගිහින...

රන්වල ප්‍රශ්නය සහ හිත හොඳ යාලුවෝ – I am glad that it is over!

අනවශ්‍ය පරිදි කල් අදිමින් සිට, ගංවතුර නහයටත් වඩා උඩින් ගිය පසු වුවද, දැන් ඉතින් රන්වල ප්‍රශ්නය අප බලාපොරොත්තු වූ ආකාරයටම විසඳී ඇති බව පෙනී යන නිසා මේ දෙසැම්බර් 13 වැනිදා සවස් යාමයේ මෙය ලියා පළ කර යුතු ම යයි සිතමි. තමන්ට ආචාර්ය උපාධියක් හෙවත් ඩොක්ට...