Category: Literature/Arts
අර පොලිසියේ අතවරයට ලක් වී ඇති කසුන් හීනටිගල තරුණ පියා ගැන සඳහන් වෙන අපූරු සටහනක් දුටිමි. එහි පොලිසියෙන් කරන ලද බව කියවෙන කටයුතුවලට විරුද්ධව කතා කරන ගමන් සයිඩ් එකෙන් නිකමට මෙන් කියා තිබුණේ “ඒ වුණාට අනේ කසුන් ඒ කාලේ ලියපු කවි හරි අනුකාරකයි, ඒ එක්කම ඔහ...
අතුරුගිරිය ප්රදේශවාසී තරුණ සැමියෙකු මෙන්ම පියෙකු ද වන, එමෙන්ම හිටපු කවියෙකු ද, පොතක් රචනා කළ අයෙකු ද බව හීනටිගල වැනි නමක් ඇති පුද්ගලයෙකුට ප්රදේශයේ පොලිසියෙන් කරන ලද අඩන්තේට්ටම් සහ අනවසර අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සිද්ධිය සහ එයින් මතුවුණු වෙනත් සමාජ ...
“තමුන්ගෙ පවුලේ කීප දෙනෙක්ම එංගලන්තයේ ඉන්න නිසා එහෙ නවතින්නම අවසර ලැබෙනවා නම් නේද වැඩිය කැමති? තමන් විවාහකයෙකුත් නෙවෙයි නේද?” ප්රශ්න අහමින් හිටි නිලධාරියා ආචාරශීලී ඉංග්රීසියෙන් මගෙන් එහෙම ඇහුවේ කට කොනකින් හිනා වෙවී වගෙයි මං දැක්කේ. මට ඒ හින...
Translation of the story ‘Raja and Rani’ by Rabindranath Tagoreබිපින් කිශෝර් රිදී හැන්දක් මුව හොවාගෙන උපන්නෙකු බැවින් ඔහු මුදල් ඉපයීමට වඩා දෙගුණයක් හොඳින් එය වියදම් කිරීමට දැන සිටියේය. මින් ඇතිවූ ස්වභාවික ප්රතිපලය නම් ඔහුට තමන් උපන් නිවසේ වැඩි කල් වා...
අතුරුගිරිය ප්රදේශයේ වෙසෙන තරුණ පියෙකු තම නිවස ඉදිරිපිට කඩයකට ගොස් ආපසු එන විට ඔහු නවතා ඇති පොලිස්කාරයින් දෙදෙනෙකු ජාතික හැඳුනුම්පත තිබේදැයි විමසා එය මේ පුද්ගලයා අතේ ඒ මොහොතේ නොතිබීමේ වරදට ඔහුව හිංසාකාරී ලෙස පොලිසියට රැගෙන ගොස් තිබේ. එහි දී ඔහුට සහ ප...